LKsubz Team

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting 2024 Lksubz.com

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.

Read More »

Exhuma 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Exhuma 2024

Exhuma - 2024 ටිකක් පරණ වුනත් මේ දවස් වල කට්ටිය ඉල්ලන නිසා අපි අද ගෙනාවේ දකුණු කොරියානු හොල්මන් ෆිල්ම් එකක් , කෙටියෙන් කිව්වොත් සුපිරිම එකක් , මේක IMDB අගය 7.0 වගේ ගන්න සමත් වුනා , සාමාන්‍යයෙන් හොල්මන් ෆිල්ම් එකක් බලන්නේ ටිකක් අඩු පිරිසක් , එහෙම බලලත් මේකට 7.0 වගේ රේටින් එකක් හම්බවෙනවා කියන්නේ ඉතින් සුපිරිම එකක් වෙන්න ඕනේ නේද? මේකේ නළුනිලයන් ගත්තොත් Choi Min-sik, Kim Go-eun, Yoo Hae-jin සහ Lee Do-hyun රංගනයෙන් දායක වෙනවා ,

Read More »

Godzilla x Kong: The New Empire Sinhala Subtitle | සිංහල උපසිරැස

Godzilla.x.Kong.The.New.Empire.2024

Godzilla x Kong: The New Empire (2024) IMDB - 6.5 දැවැන්තයන් දෙදෙනාගේ අලුත් සටන

Read More »

As I’m Suffering From Kadhal (2017) E01 Sinhala Subtitle | සිංහල උපසිරැස

As i'm suffering from kadhal

As I'm Suffering From Kadhal - 2017 | IMDB - 7.7 දික්කසාද වුනොත් ,බැන්දොත් ,බඳින්නේ නැතිව එකට හිටියොත් ,බැඳලා එපා වුනොත් ,,,, මේ හැමදේම වෙන්නේ කොහොමද ?,,,ලස්සනම ආදර කතා පේළියක් ...... "මම ආදරයෙන් දුක් විඳිමි "

Read More »

Bhimaa (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

Bhimaa 2024 HQ HDRip Lksubz.com

Bhimaa - 2024 , කුඩා නගරයක පිහිටා ඇති ඓතිහාසික දේවාලයක සිදුවන අද්භූත සිදුවීම් විමර්ශනය කිරීමට පැමිණෙන පොලිස් නිලධාරියෙකුගේ කතාව......භීමා .... IMDB - 5.6

Read More »

Manjummel Boys (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

Manjummel Boys (2024)

Manjummel Boys (2024) මන්ජුමෙල් වල කොල්ලෝ - කාලෙකට පස්සේ පට්ට මලයාලම් ෆිල්ම් එකක් IMDB 8.7 A group of friends get into a daring rescue mission to save their friend from Guna Caves, a perilously deep pit from where nobody has ever been brought back.

Read More »

City Hunter (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

City Hunter 2024 Lksubz.com

City Hunter - 2024 ආරක්ෂක රියෝ සයිබා... An exceptional marksman and hopeless playboy, private eye Ryo Saeba reluctantly forms an alliance with his late partner's sister to investigate his death. IMDB 6.8 , කාලෙකට පස්සේ බලන්න හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් ,,

Read More »

Pathu Thala (2023) Sinhala Subtitle | සිංහල උපසිරැස

Pathu Thala (2023)

Pathu Thala (2023) | IMDB Rank 6.8 An undercover cop goes to find and kill a crime lord. However, when he realizes that the crime lord's business intentions are good and he has his own challenges, he needs to decide his next step and help the crime lord change his life. මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් ,හතුරන් වෙනුවෙන් හතුරෙක්

Read More »

Anchakkallakokkan Sinhala Subtitle | සිංහල උපසිරැස

Anchakkallakokkan 2024 Malayalam HQ HDRip Lksubz.com

Anchakkallakokkan - 2024 In a small country town a cowardly police constable must survive his first days of duty when a convicted felon in lock up tries to seek revenge. පොලිස් දුෂ්ටයා .මලයාලම් රසිකයන් බලන්න ඕනෙම ෆිල්ම් එකක් තමයි මේක, IMDB Rank 7.6

Read More »

Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitle | සිංහල උපසිරැස

Salaar Part 1 Ceasefire (2023)

ප්‍රචණ්ඩකාරී ලෙස තරඟ කළ රාජධානියේ ඉරණම, බලය, ලේ වැගිරීම් සහ පාවාදීමේ කතාවේ මිතුරන් දෙදෙනෙකු අතර ඇති බැඳීම මත තීරණය වීම Salaar

Read More »