Damsel (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Damsel.2024.720p.WEBRip.800MB LKsubz.com

Title : Damsel (2024)
Year :
March 8, 2024
IMDB Rate : 6.1/10
Starring :‎ Shohreh Aghdashloo, Millie Bobby Brown, Nick Robinson
Language: English
Director: Juan Carlos Fresnadillo

අද අපේ Historical ෆිල්ම් බලන්න කැමති අයට හරියන සිනමා සිතුවමක් , මේක මේ අවුරුද්දේ මාර්තු 8 වෙනිදා තමයි තිරගත වීම ආරම්භ කරේ , අපේ ගොඩාක් අය කැමතිනේ මකරු ඉන්න රජ කතා බලන්න , අන්න ඒවගේ අයට මේක හොද සිනමා නිර්මාණයක්, 

මේකේ රංගන දායකත්වය  ගැන කතා කරොත් Enola Homes , Stranger Things වගේ සුපියටම අපේ කට්ටිය බලපු සිනමා සිත්තම් හා ටෙලිකතා වල රංගනයෙන් දායක වන Millie Bobby Brown මේ සිනාමා නිර්මාණයට සාධාරණය ඉටු කරලා තියෙනවා,
මේකේ කතාව පැත්තට ගියොත්

එලොඩි කුමරියට ඔරියාවේ රැජිනගේ පුත්‍රයා ගෙන් විවාහ යෝජනවක් එනවා,ඉතින් කුමරිය මේ විවාහ යෝජනාවට කැමති වෙලා ඕරියාවට යනවා, ඉතින් විවාහයෙන් පස්සේ මුතුන් මිත්තන් හට ගරුබුහුමන් දක්වන්න මේ අය කදුමුදුනක තියෙන ගල් ගුහාවකට යනවා…ඉතින් ඉතුරු ටික ෆිල්ම් එක බලලාම තීරණය කරමු,ටිකක් ත්‍රාසජනක අත්දැකීමක් එක්ක බලන්න පුළුවන් ලස්සන සිනමා සිත්තමක් වේවි කියලා අපි හිතනවා,

එහෙනම් තවත් මේ වගේ කතාවක් එක්ක හමුවෙමු,
ජයවේවා!

අපේ ෆේස්බුක් පේජ් එකට ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.