Manjummel Boys (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Manjummel Boys (2024)

Title : Manjummel Boys
Year :
February 22, 2024 (India))
IMDB Rate : 8.7/10
Starring :‎ Soubin Shahir ,Sreenath Bhasi ,Balu Varghese 
Language: Malayalam
Director: Chidambaram

Manjummel Boys – 2024

Manjummel Boys – 2024 මලයාලම් සිනමාවේ එතෙක් මෙතෙක් බිහි වූ දැවැන්ත සිනමා නිර්මාණ වලින් එකක් බවට Manjummel Boys 2024 වසරේදී පත් වුනා ,

Soubin Shahir, Babu Shahir සහ Shawn Antony තමයි මේ සිනමා නිර්මාණයේ නිෂ්පානය කරලා තියෙන්නේ ,

මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2024 පෙබරවාරි 22 දා , එත් හොඳ කොපි එකක් එන්න ගොඩාක් කල් ගියා , මොකද මේ ෆිල්ම් එක එච්චරටම ලෝකය පුරා ජනප්‍රිය සිනමා නිර්මාණයක් බවට පත් වුනා කීවොත් නිවැරදි.

ඉන්දියානු මලයාලම් සිනමාවේ දැවැන්තයින් වන Soubin Shahir,Sreenath Bhasi,Balu Varghese මේ ෆිල්ම් එකේ රංගන දායකත්වය සපයනවා.

මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය ගැන කතා කෙරුවොත් මලයාලම් සිනමාවේ වැඩිම ආදායමක් උපයන්න සමත් වුන ෆිල්ම් එක කිවොත් නිවැරදි , ඉන්දියානු රුපියල් කෝටි 200 ක ආදායමක් උපයන්න සමත් වුන මලයාලම් සිනමාවේ පළමු නිර්මාණය වෙන්නේ මේ ෆිල්ම් එක ,

ඒ වගේ බොක්ස් ඔෆිස් වාර්තා කිහිපක්ම තබන්නත් මේ නිර්මාණය සමත් වෙලා තියනවා

.ඒ වගේම ඉන්දියානු සිනමාවේ 2024 වර්ෂයේදී වැඩිම ආදායම් ඉපැයූ සිනමා නිර්මාණ අතරින් එකක් වෙන්නත් මේ ෆිල්ම් එක සමත් වුනා.

විචාරකයන්ගෙන් වෙගේම , ප්‍රේක්ෂකයන්ගේ දැඩි පැසසුමට ලක් වුනා , IMDB අගය 8.7 අගයක් ලබා ගන්නත් මේ ෆිල්ම් එක සමත් වුනා ,
කතාව ගැන නම් ගොඩාක් දේවල් ඕනේ නැතිවෙයි කියලා මම හිතන්නේ , මොකද මේ වගේ එකක් බලලම රස විඳින එක තමයි හොඳම වැඩේ ,

තව දෙයක් මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය වෙන්නේ , මේ 2006 ඉන්දියාවේ කොඩේකාල් නමැති ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරන්න යන කේරලයේ මන්ජුමෙල් නම් ප්‍රදේශයේ තරුණයන් කණ්ඩාමකට වුනු දෙයක් ගැන පාදක කරගනිමින් තමයි මේ කතාව දිව යන්නේ.

ඉතින් මේක බලලම අපි රස විඳිමු.

 

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.