City Hunter (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

City Hunter 2024 Lksubz.com

Title : City Hunter – 2024
Year :
April 25, 2024
IMDB Rate : 6.8/10
Starring : Ryohei Suzuki ,Misato Morita ,Masanobu Andô

Language: English, japanese
Director:  Yûichi Satô

City Hunter – 2024

City Hunter – 2024 වර්ෂයේ අප්‍රේල් මාසේ තමයි රිලීස් වුනේ , netflix සමාගමේ නිෂ්පාදනයක් වන මේ ෆිල්ම් එක ජපන් භාෂාවෙන් පළමුව නිකුත් වුනද , ඉංග්‍රීසි අනුවාදනයද මේ වන විට නිකුත් වෙලා තියනවා ,IMDB අගයත් 6.8 ලබා ගන්නත් මේ සිනමා නිර්මාණය සමත් වෙලා තියනවා.

Ryohei Suzuki ,Misato Morita ,Masanobu Andô, යන ජපන් සිනමාවේ ප්‍රකට නළු නිලියන් පිරිසක් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය සපයනවා ,අපිට නම් හුරුපුරුදු නැති වුනත් ජපන් සිනමාවේ ප්‍රකට චරිත තමයි මේ,

ඒ වගේම ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අයට මේ ෆිල්ම් එක හොඳ එකක් වෙයි කියලා හිතනවා ,

කතාව පැත්තට ගියොත් රියෝ සහ මකිමුරා කියන්නේ රහස් පරීක්ෂකයින් දෙන්නෙක් , ඉතින් මේ දෙන්නට ගැහැණු ළමයෙක් හොයලා දෙන්න වැඩක් සෙට් වෙනවා , ඉතින් මේ ගැහණු ළමයා හොයා ගන්න උත්සහ කරන අතරමග මකිමුරා මරණයට පත් වෙනවා ,

ඊට පස්සේ මකිමුරාගේ සහෝදරිය අයියා මරපු අය හොයාගෙන යනවා , ඒ වෙනුවෙන් රියෝ ගේ සහයත් එයා බලාපොරොත්තු වෙනවා ,


එතින් මේ දෙන්නා එකතුවෙලා මේ ඝාතකයන් සොයාගෙන යන කතාවක් තමයි මේකේ තියෙන්නේ ,

ඇක්ෂන් වගේ කොමඩිත් එක්ක යන හොඳ ෆිල්ම් එකක් නිසා බලලම රස විඳින්න ,
යාළුවන්ට බලන්නත් share කරගෙන යන්නන්,
තවත් මේ වගේ සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු.

ලබා දී ඇති උපසිරැසිය 720p.HDRip පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.