Anchakkallakokkan Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Anchakkallakokkan 2024 Malayalam HQ HDRip Lksubz.com

Title : Anchakkallakokkan
Year :
March 8, 2024 (USA)
IMDB Rate : 6.8/10
Starring :Lukman Avaran ,Chemban Vinod Jose ,Megha Thomas

Language: Malayalam
Director: Ullas Chemban

Anchakkallakokkan – 2024

Anchakkallakokkan – 2024 මලයාලම් සිනමාවේ නිර්මාණය වූ අපරාධාත්මක චිත්‍රපට අතර වෙනස්ම ආකාරයේ චිත්‍රපටය කිව්වොත් ඇත්තටම නිවැරදි ,
එතරම් ජනප්‍රියත්වයක් උසුලන්නට මෙම සිනමා නිර්මාණය අසමත් වුවත් මලයාලම් සිනමාව අගයන රසිකයනේ ප්‍රේක්ෂක ප්‍රතිචාර අතර ඉහළම තැනක් ගන්නට මේ සිනමා නිර්මාණය සමත් වුණා.
ඒ වගේම IMDB Ranking වල 7.6 අගයක් ගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.
මේ ෆිල්ම් එකේ රංගනයෙන් දායක වෙන්නේ Lukman Avaran,Chemban Vinod Jose,වගේ මලයාලම් සිනාමා බොහොමයකට රංගනයෙන් දායක වුනු නළුවන් පිරිසක් ,

මේ සිනමා නිර්මාණය ගැන කතා කරොත් යම් තරමක් දුරට ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනට සමත් වුනා කිව්වොත් නිවැරදි , ඒවගේම කතාව ගැන කිව්වොත් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීමට එතරම් සමත් වෙලා නම් නැහැ ,ඇතැම් අවස්ථාවල කතාව ප්‍රේක්ෂකයා ඇද බැද ගන්නට තරම් සමත් වෙලා නැහැ කියන්නත් ඕනේ,

කතාව ගැන නම් මොකුත් කියන්න යන්නේ නම් නැහැ අපි, ඔයාලටත් බලලා තීරණය කරන්න කියලා අපි කියනවා ,

අපේ ෆේස් බුක් පිටුවට ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා ,
එහෙනම් ජයවේවා.

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.