Pathu Thala (2023) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Pathu Thala (2023)

Title : Pathu Thala 2023
Year :
March 18, 2023 (India)
IMDB Rate : 6.8/10
Starring :Silambarasan Rajendar ,Gautham Karthik ,Priya Bhavani Shankar ,

Language: Tamil
Director: Obeli N. Krishna

Pathu Thala – 2023

Pathu Thala – 2023 දමිළ චිත්‍රපටය Obeli N. Krishna සිනමා නිර්මානයක් , දමිළ රසිකයන්ගේ ආදරය දිනා ගත් Silambarasan Rajendar මෙහි ප්‍රධාන චරිතය මෙහයවනවා , ඒවගේම Gautham Karthik ,Priya Bhavani Shankar මෙම සිනමා නිර්මාණයේ සෙසු චරිත වලට දායකත්වය සපයනවා ,
මුලින්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ Official Trailer එක පැය 24 ක් තුල මිලියන 15 ක පිරිසක් නරබන්නත් සමත්වෙලා තියනවා , සමහර විට Silambarasan ගේ මේ විදිහේ ෆිල්ම් එකක් ආවේ ගොඩ කාලෙකට පස්සේ නිසා වෙන්නත් පුළුවන් ,

කොහොම වුනත් හොද කතාවක් තියන ,ඇක්ෂන් ෆිල්ම් බලන අයට නම් මේක අනිවාර්යෙන් හොඳ ෆිල්ම් එකක් වෙනවා ෂුවර් …
IMDB අගය 6.8 වගේ ගන්නත් මේ ෆිල්ම් එක සමත් වුනා,
ටිකක් කතාව පැත්තට ගියොත් , මේ කතාව පටන් ගන්නේ ප්‍රධාන නළුවාගෙන් නම් නෙවෙයි , තරුණ රහස් පොලිස් නිලධාරියෙක්ගෙන් තමයි මේක පටන් ගන්නේ , තමිල් නාඩු මහා ඇමති ඝාතනය සම්බන්ධව විමර්ශනයක් කරන්න මේ පොලිස් නිලධාරියාව රහස් පොලිසිය විසින් යොදවනවා ,
ඉතින් මේ රහස් පරිෂකයා ඝාතනයට සම්බන්ධ පිරිසට එකතුවෙලා වැඩ කරන ගමන් , මේ ඝාතනයට සම්බන්ධ තොරතුරු සොයා ගන්නට සුදානම් වෙනවා ,

එත් අන්තිමේට වෙන්නේ වෙන දෙයක්, කතාව බලලා ඒ ටික දැනගමු,ඒ වගේම මේකේ ලස්සන ආදාට කතාවකුත් තියනවා, ඒ වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.R. Rahman , ඔයාලා දන්නවානේ එහෙනම් මේකේ අනිවාර්යෙන් ලස්සන සිංදු ටිකකක් තියෙන්නම ඕනේ කියලා ,
ඒවගේම ලස්සන සිංදු ටිකක් මේ ෆිල්ම් එකේ තියෙනවා,,
මේ කතාව බලලා රස විඳින්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා ,

ඒවගේම Silambarasan අලුතින් එන STR 48 – (2024) සහ Corona Kumar – (2024) ෆිල්ම් දෙකටත් ආපු ගමන්ම සබ් එක දෙන්න අපි සුදානම්,

එහෙනම් තවත් දවසක මේ වගේ සිනමා නිර්මාණයක් එක්ක හමුවෙමු.
අපේ ෆේස්බුක් පිටුව follow කරන්නත් අමතක කරන්න එපා.

ලබා දී ඇති උපසිරැසිය 720p.HDRip පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

Sting 2024 Lksubz.com

Sting 2024 Sinhala Subtitle | සිංහල උපසිරැස

Sting_2024 IMDB - 5.8 Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ චිත්‍රපටියට පැය 1 මිනිත්තු 31 ධාවන කාලයක් තියෙනවා..චිත්‍රපටිය අධ්‍යක්ෂණය වගේම රචනය කරන්නේ Kiah Roache-Turner විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Alyla Browne, Penelope Mitchell, Ryan Corr, Jermaine Fowler ඇතුළු නළු නිළියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව දිගහැරෙන්නේ එක් මහල් නිවාසයක සිද්ධවෙන අමුතු දේවල් වගයක් පාදක කරගෙන. බිත්ති ඇතුලෙන් සද්ද ඇහෙනවා, තව සුරතල් සත්තු අමුතු විදිහට මරලා තියෙනවා. ඔය වගේ දේවල් වලින් තමා මේක පටන්ගන්නේ. ඇත්තටම ඒ මොකක්ද, ඇයි එහෙම වෙන්නේ වගේ දේවල් දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බලන්නම වෙනවා.