Share
මේ ෆිල්ම් ඒක 2023 වසරේ නිකුත් වුණ ෆිල්ම් එකක් . මිලියන පහකට අධික පිරිසක් අතරේ විකිණි ගිය කතාවක් ඇසුරෙන් මෙම සිනමා පටය නිර්මාණය කරලා තියෙන්නේ.
මේකේ කතාව පැත්තට ගියොත් ධෛර්ය සම්පන්න කාන්තාවන් තුන් දෙනෙකු සම්බන්ධව නිර්මාණය වුණ ලස්සන සිනමා පටයක් කියලා කියන පුළුවන් .
ඉන්දියානු කාන්තාවක්, ඉතාලියානු කාන්තාවක් සහ කැනේඩියානු කාන්තාවක් තමාගේ ජිවිතයේ විවිධ වූ බාධක හමුවේ තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට දරන උත්සාහයක ප්‍රතිපලයක් මේ කතාවේ තියනවා.
කතාව ගැන කියනවට වඩා , බලන ඒක හොදයි කියලා මම හිතනවා,
ඒවගේම නාට්‍යමය සිනමාව අගයන සහ නරබන්න කැමති අයට මේ සිනමා පටය ඉතා හොද නිර්මාණයක් වෙයි කියලත් මම හිතනවා.
තවත් මේ වගේ ලස්සන , වැදගත් සිනමා සිත්තමක් එක්ක හමුවෙමු.