Jamtara Sabka Number Ayega – S01 Ep01 Sinhala Subtitle | සිංහල උපසිරැස

Jamtara.S01E01.NF .WEB DL.Sinhala.Subtitles LKsubz.com

Year : January 10, 2020
IMDB Rate : 7.2/10
Starring: Monika Panwar, Sparsh Shrivastav
Language: Hindi
Director: Trishant Srivastava

Jamtara Sabka Number Ayega

අද අපි හොයාගෙන ආවේ ඔයාලට ලස්සන වෙබ් සිරියස් එකක්,මේක 2020 වර්ෂයේ තිරගත වුන එකක්.
සිංහල උපසිරස ඉහත වෙබ් අඩවියෙන් කරන නිසා අපි අද ඔයාලට මේක ගෙනාවේ, අද අපි දෙන්න යන්නේ මේ කතා මාළාවේ 1 වන කොටස
අන්තර්ජාලයේ සහ බැංකු කාඩ්පත් පරිහරනය කරන අය මේක බලන්නම වටිනවා,ඒ වගේම මෑත කාලීනව සිදුවෙන බැංකු කාඩ් මංකොල්ලය පිළිබද කියවෙන හොද කතාවක්,
ඒ වගේම හැමෝම බලන්න වටින කතාවක්,
 
 
If you have any complains about our contents, please email us at admin@lksubz.com

Check Also

As i'm suffering from kadhal

As I’m Suffering From Kadhal (2017) E01 Sinhala Subtitle | සිංහල උපසිරැස

As I'm Suffering From Kadhal - 2017 | IMDB - 7.7 දික්කසාද වුනොත් ,බැන්දොත් ,බඳින්නේ නැතිව එකට හිටියොත් ,බැඳලා එපා වුනොත් ,,,, මේ හැමදේම වෙන්නේ කොහොමද ?,,,ලස්සනම ආදර කතා පේළියක් ...... "මම ආදරයෙන් දුක් විඳිමි "