Sunday , 29 September 2024

Hot Spot (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Hot Spot 2024 Tamil Lksubz.com

Title : Hot Spot
Year :
March 29, 2024
IMDB Rate : 7.7/10
Starring : Ammu Abhirami  ,Aadhitya Baaskar ,Kalaiyarasan 
Language: Tamil
Director: Vignesh Karthick

Hot Spot (2024)

 

Hot Spot (2024)

මේ ෆිල්ම් එක ගැන නම් මොනවත් කියන්න යන්නේ නැහැ අපි,එත් මේක ඕනෑම දෙමාපියෙක් බලන්න ඕන එකක් ..

හායි සර්
සර් මම
බලන්න මට වෙලාවක් නෑ
ඔයාට විනාඩි 10ක් තියනවා
මේ හොල්මන්
දුෂ්ටයෙකුගෙන් වීරයාගේ පළිගැනීම,
ආදරයෙන් ගහක් වටේ දුවන පෙම්වතුන්
මේවා නැතිව මට අලුත් දෙයක් කියන්න
සර් මොන වගේ කතාවක්ද බලාපොරොත්තු වෙන්නේ?
හිතා ගන්න බැරි එකක් වෙන්න ඕනේ
ඔක්කොමලා කියනවා වගේ එකක් නැතිව
කනට ගැහැව්වා වගේ තියෙන්නේ ඕනේ
බලන අය ඇවිත් බලලා ගියා වගේ නැතිව
බලලා කල්පනා කරන එකක් වෙන්න ඕනේ
හතර දෙනෙක් හරි
අපේ චිත්‍රපටිය බැලුවට පස්සේ වෙනස් වෙන්න ඕනේ
ඒ වගේ කතාවක් තියෙනවනම් කියන්න
දැන් පටන් ගන්න
විනාඩි 10යි
හරි සර්
ප්‍රවෘත්ති කියවන්නෙකුගේ හඬින්
හැවිරිදි තරුණියක් දූෂණය කළ 30 හැවිරිදි පුද්ගලයෙක්
ඔහු දූෂණය කළ ගැහැණු ළමයා සමඟ විවාහ විය යුතුයි
තීන්දුවක් ලෙස මහාධිකරණය ප්‍රකාශ කරයි
හහ්?
චෙන්නයි හි
අන්නා නගර්, KK නගර් සහ මයිලාපූර් ප්‍රදේශ තුළ
යම් කුලයකට අයත් අයට ඇතුල් විය නොහැක”
රජය ප්‍රකාශ කරයි
“මංගල උත්සව, කන් විදීමේ උත්සව” වැනි උත්සවවලට
වැන්දඹුවන්ට සහභාගී වීම තහනම්” ලෙස
නව නීතියක් පනවා ඇත
හහ
හහ්… එතකොට?
මේ ගැන වැඩිදුර දැන ගැනීමට අවශ්‍ය නම්
පැය 2ක් මුළු ෆිල්ම් එකම බලපන් මෝඩයෝ
මොකක්?
එහෙම දාලා ඉවර කරනවා
මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය
විනාඩි 10ට මෙච්චර තමයි කියන්න පුළුවන්

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

The.Beautiful.Game . LKsubz.com

The Beautiful Game (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

The Beautiful Game - 2024