Sunday , 29 September 2024

Bhimaa (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Bhimaa 2024 HQ HDRip Lksubz.com

Title : Bhimaa – 2024
Year :
March 8, 2024
IMDB Rate : 5.6/10
Starring :‎ Gopichand,Malvika Sharma , Nassar , Priya Bhavani Shankar 
Language: Teligu
Director: Harsha

Bhimaa – 2024

Bhimaa – 2024 Harsha විසින් අධ්‍යක්ෂණය කරන ලද  Gopichand, Malvika Sharma සහ Priya Bhavani Shankar විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලද,  චිත්‍රපටයක් වන අතර ,  අද්භූත හා මිත්‍යා කතා වලින්  වලින් පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයකි.
මේ ෆිල්ම් එක ගොඩාක් අද්භූත කතා බලන්න කැමති අයට හරියන එකක් ,
කේ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ KGF ,Salaar වගේ ජනප්‍රිය වුනු ෆිල්ම් වල සංගීත අධ්‍යක්ෂණය කරපු අධක්ෂක වරයා විසින් ම තමයි කරලා තියෙන්නේ,

කතාව කෙටියෙන් කිව්වොත්  විරුද්ධ ආකල්ප ඇති  නිවුන් දරුවන් දෙන්නෙක් තමන් ගේ විවිධ ආකල්ප වලට හරියන වෘත්තියන් තෝරාගෙන තමන්ගේ ආකල්ප වල ජිවත් වෙනවා, එක ළමයෙක් පොලිස් නිලධාරියෙක් , අනිත් කෙනා පුජකයයෙක් , ඉතින් ගමක තියෙන දේවාලයක වන සිදුවීමක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ,
මේ කතාව බලලම අපි රස විඳිමු.

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

The.Beautiful.Game . LKsubz.com

The Beautiful Game (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

The Beautiful Game - 2024