Sunday , 29 September 2024

Exhuma (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Exhuma 2024

Title : Exhuma- 2024
Year :
Feb 16, 2024
IMDB Rate : 7.0/10
Starring :‎ Kim Go-eun  , Choi Min-sik ,Lee Do-hyun 
Language: Korean
Director: Jae-hyun Jang

Exhuma 2024 Sinhala Subtitle

ටිකක් පරණ වුනත් මේ දවස් වල කට්ටිය ඉල්ලන නිසා අපි අද ගෙනාවේ දකුණු කොරියානු හොල්මන් ෆිල්ම් එකක් , කෙටියෙන් කිව්වොත් සුපිරිම එකක් ,
මේක IMDB අගය 7.0 වගේ ගන්න සමත් වුනා , සාමාන්‍යයෙන් හොල්මන් ෆිල්ම් එකක් බලන්නේ ටිකක් අඩු පිරිසක් ,

එහෙම බලලත් මේකට 7.0 වගේ රේටින් එකක් හම්බවෙනවා කියන්නේ ඉතින් සුපිරිම එකක් වෙන්න ඕනේ නේද?

මේකේ නළුනිලයන් ගත්තොත් Choi Min-sik, Kim Go-eun, Yoo Hae-jin සහ Lee Do-hyun රංගනයෙන් දායක වෙනවා ,
Jang Jae-hyun විසින් රචනා කර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ . අධ්‍යක්ෂකවරයා ගැන සදහන් කලොත් , ඔහුගේ සිනමා කෘති සියල්ලම පාහේ ඉතා සාර්ථක ඒවා කියලා ගන්න පුළුවන් ,

The Priests,Svaha: The Sixth Finger,12th Assistant Deacon මේ වගේ ත්‍රාසජනක , හොල්මන් ෆිල්ම් හදන්නම සමතෙක් තමයි මොහු,
තව දෙයක් ගොඩාක් සමහරු හොල්මන් ෆිල්ම් බලල කියන දෙයක් තමයි

” දැන් තියන ඒවාට බය හිතෙන්නේ නැහැ කියලා “

හොල්මන් ෆිල්ම් එකක් නිකම් ම ෆිල්ම් එකක් වගේ බලන්නේ නැතිව ඒකට ම කියලා හොඳ වෙලාවක් අරගෙන බැලුවොත් ඒ සිනමා නිර්මාණයේ සැබෑ රසය විඳින්න පුළුවන් වේවි.
හරි එහෙනම් මේකත් බලලම ඉමු.

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

The.Beautiful.Game . LKsubz.com

The Beautiful Game (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

The Beautiful Game - 2024