Sunday , 29 September 2024

The Girl from Oslo – Ep04 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැස

GFO ep3 Lksubz.com 1

Year : January 13, 2022
IMDB Rate : 6.3/10
Starring:  Anneke von ,Amos Tamam ,Andrea Berntzen, Raida Adon,Daniel Litman
Language: English
Director: Kyrre Holm Johannessen , Ronit Weiss-Berkowitz

මේක ඊශ්‍රායල නිර්මාණයක් .ඒ වගේම මේක තමා ඊශ්‍රායලය Netflix සුසංයෝගයෙන් කල එලි බහින පලවෙනි නිර්මාණය . මේ නිර්මාණය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ 2021 අප්‍රේල් 11 වෙනි දින. මේ කතා මාලාවේ එපිසෝඩ් 10 ක් තියනවා. අපි මේ කතා මාලාවේ පළමුවන එපියට සබ එක දෙන්න යන්නේ.ඉතින් අපිත් එක්ක එක දිගටම රැදිලා මේ කතාමාලාව දිගටම නරබන්න කියලා අපි ඔයාලට කියනවා.

කතාව පැත්තට ගියොත් මේක ඊශ්‍රායලය, ISIS සංවිධානය , හාමස් සංවිධානය අතර දිවෙන කතාවක් ..”පියා බකේ” කියන නොර්වේ තරුණිය තම යහළුවන් දෙදෙනෙකු බැලීමට ඊශ්‍රායලයට එනවා. එහිදී ඒ තරුණිය ISIS සංවිධානය විසින් පැහැර ගන්නවා. ඉතින් මේ පැහැර ගැනීමත් සමග දිවෙන මේ කතාව Drama /Thriller ගණයට අයත් එකක් ,,
අපි මේ කතාවේ සියලුම එපි වල සබ් අද දවස පුරාම ඔයාලට දෙන්න බොහෝ උත්සහයක් ගන්නවා.
අපත් එක්කම රැදී සිටින්න …
ඒවගේම අපිට මේ සබ් කරන්න උදව් කරන අපේ සුජිත් සහෝදරයාවත් අපි ආදරයෙන් මතක් කරන්න ඕනේ ..
ඒවගේම අලුතින් කරන සබ් වල විස්තර දැනගන්න අපේ මුහුණුපොතට Like එකක් දාන්න අමතක කරන්නත් එපා.

If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැස ගැන්වීම හා පරිවර්තනය
සුජිත් ප්‍රියංකර

Check Also

As i'm suffering from kadhal

As I’m Suffering From Kadhal (2017) E01 Sinhala Subtitle | සිංහල උපසිරැස

As I'm Suffering From Kadhal - 2017 | IMDB - 7.7 දික්කසාද වුනොත් ,බැන්දොත් ,බඳින්නේ නැතිව එකට හිටියොත් ,බැඳලා එපා වුනොත් ,,,, මේ හැමදේම වෙන්නේ කොහොමද ?,,,ලස්සනම ආදර කතා පේළියක් ...... "මම ආදරයෙන් දුක් විඳිමි "