Sunday , 29 September 2024

Row 19 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

Row 19 Lksubz.com

Title : Row 19 – 2021
Year :
Jul 19, 2021
IMDB Rate : 4.5/10
Starring :‎ Svetlana Ivanova ,Rinat Abushaev ,Laila Berzins
Language: English
Director: Alexander Babaev ,

Row 19 (2021)

මේ කතාව පටන් ගන්නේ කැතරින් කියන , මනෝ වෛද්‍යවරියගෙන්

මේ වෛද්‍යවරිය කුඩා කාලයේ දී තම මව සමග ගුවන් යානයක්  පියාසර කිරීමේදී , විශාල ගුවන් අනතුරකට මුහුණදෙනවා , ඉතින් මේ අනතුරින් මේ කුඩා දැරිය හැර අනිත් සියලුමදෙනා මිය යනවා .

අවුරුදු ගණනාවකට පසු මේ පිළිබඳව සිදුකරන සම්මුඛ සාකච්චාවකින් තමයි මේ චිතරපටය ආරම්භ වෙන්නේ .

ඉතින් මේ කතරින් අවරුදු ගණනාවකට පස්සේ ගුවනින් පියාසර කරන්න තීරණය කරනවා ,

අපි බලමු කැතරින් ට  එසේ පියාසර කරන්න පුළුවන් වේවිද,

මොනවගේ අත්දැකීම්වලට මුහුණ දෙන්න හැකිවේවිද කියලා .

 

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

The.Beautiful.Game . LKsubz.com

The Beautiful Game (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

The Beautiful Game - 2024