Rebel (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

Rebel 2024 Tamil HQ HDRip 700MB LKsubz.com

Year : Mar 22, 2024
IMDB Rate : 5.5/10
Starring: Athira,Mamitha Baiju, Adithya Bhaskar
Language: Tamil
Director: Nikesh

අද අරගෙන ආවේ දින ඉන්දියාවේ ප්රදර්ශනය ආරම්භ කරපු දමිළ සිනමා නිර්මාණයක්, ඉන්දියාවේ මේ දවස්වල ෆිල්ම් රිලිස් වෙන එක ටිකක් නතරවෙලා තියෙන්නේ,ඒකට ප්රධාන හේතුව ඉන්දියාව මේ දවස්වල චන්දයකට ලැහැස්ති වෙන ගමන් ඉන්නේ,ඒ වගේම ඇයි ඉන්දියාවේ චිත්රපට කර්මාන්තය හා දේශපාලනය මෙතරම් සමීප කියනවා නම්,ඉන්දියාව කියන රට ජීවත් වෙන්නේ ම මේ දෙක මත, ආරංචි මාර්ග වලට අනුව,සුපිරි ඉන්දියානු තරු කිහිපයකුත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන බවට තොරතුරු ලැබි තියෙනවා,
හරි , එහෙනම් අපි කතාව පැත්තට යමු, හැබැයි මම කතාව සාරාංශයක් විදිහට කියන්නේ නැහැ,මොකද ඒක එච්චර හොද දෙයක් නෙවෙයි .මොකද එතකොට මේක බලන්න ආය හිතෙන්නේ නැහැ සමහර අයට,
ඉන්දියාව කියන්නේ සිනමාවට වගේම දේශපාලනය ටත් ඉතා ජනප්රිය රටක්, ඒ වගේම අපේ රට වගේ නෙවෙයි,ඉන්දියාවේ දරුණු ලෙස මිනිස්සු අතර පවතින මත වාද තියෙනවා ,ජාතීන් ,ආගම්,කුල ,භාෂා, මේවා අතරින් වඩාත් ප්රධානයි.
ඉන්දියාව ලොකයේ විශාලම භාෂා ගණනක් භාවිතා කරන රට කිව්වොත් නිවැරදි, දැනට ඉන්දියානු ජනතාව භාවිතා කරන භාෂා ගණන780 .වෙනවා,මේ ඇතැම් භාෂා බොහොමයක් දමිළ භාෂාව පදනම් කරගෙන ගොඩනැගුණු ඒවා බවත් කියනවා,..ඔන්න ඔහොමයි,මේ කතාව පටන් ගන්නේ ඔන්න ඔහොමයි,
මම ටිකක් කෙටියෙන් කිව්වොත් මේක 1956 පසු කේරළයේ දමිළ තරුණ පරම්පරාව මුහුණ දෙන ජිවන ගැටලුක් කියලා කියන්න පුලුවන්, ……ආය මේකේ විස්තර නොකියා ඉන්නම්,,,,,,
ගොඩාක් ඇක්ශන් ෆිල්ම් බලන අය මේකට කැමති වෙවි කියලා හිතනවා,හොද කතාවක් සමග දිවෙන ඇක්ශන් ෆිල්ම් බලන්න ආස අය මේකට ගොඩාක් කැමති වෙවී,
ඕන් එහෙනම් පොඩි කතාවකුත් එක්ක අපි අපේ විස්තරය ඉවර කරා,
එහෙනම් ඔයාලට නැවතත් සුභ දවසක් කියලා ප්රාර්ථනා කරනවා!!!!!!
ඒ වගේ ම අපේ Facebook පිටුවට like එකක් දාන්නත් අමතක කරන්න එපා, අනිත්
අයටත් මේ උපසිරැස අරගන්න share කරන්න,,,,
එහෙනම් මේ වගේ තව සිනමා නිර්මාණයකින් හම්බවෙමු…..
If you have any complains about our contents, please email us at [email protected]

Check Also

IF.2024 LKsubz.com

IF (2024) Sinhala Subtitle | සිංහල උපසිරැස

IF ( 2024)