Sunday , 29 September 2024

As I’m Suffering From Kadhal (2017) E01 Sinhala Subtitle | සිංහල උපසිරැස

ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්,
අපව සම්බන්ධ කරගන්න..
Message Us on Facebook Page

As i'm suffering from kadhal

Title : As I’m Suffering From Kadhal (2017)
Year :
2017
IMDB Rate : 7.7/10
Starring :‎ Balaji Mohan, Dhanya Balakrishna, Sananth, Sanchana Natarajan
Language: Tamil
Director: Balaji Mohan

As I’m Suffering From Kadhal (2017)

ආදරය හරිම අරුම පුදුම දෙයක්,සමහරුන්ට ජිවිතේ රසවත් කරන දෙයක්, සමහරක්ට ජිවිතේ පටන් ගැනීමක්, ජිවිතේ ජිවත් කරන දෙයක්, මේවා පැරණි මතවාද වෙන්නත් පුළුවන්, එත් වෙනස් වන ලෝකයේ ආදරය කියන දේ අර්ථකථනය කරන්නේ කොහොමද…?
ආදරය විවාහයෙන් අවසන් විය යුතුමද…? විවහා වන්නේ නම් ජිවිත කාලය පුරාම එකට සිටිය යුතුමද…? විවාහය නොගැලපෙන්නේ නම් කුමන ප්‍රශ්න ඇති වුවත් එකට සිටීම සුදුසුද…?


මේ ඔක්කොටම හරියන උත්තර තියන ලස්සනම ලස්සන කතාවක් අද අපි ඔයාලට ගෙනාවේ. මේක රිලීස් වෙන්නේ නම් 2017 වර්ෂයේ. ඒ කාලයේ නම් වෙබ් සීරියස් වලට කවුරුවත් සබ් කරන්න පුරුදුවෙලා හිටියේ නැහැ . ඒක නිසාම මේ ලස්සන කතාව සමහර අයට මග හැරෙන්න ඇති කියලා හිතනවා.
කොහොම වුනත් IMDB අගයත් 7.7 ප්‍රමාණයක් ලබා ගන්නට මේ නිර්මාණය සමත් වුනා.


කතාව ගැන නම් ගොඩක් දේවල් උඩ කිව්වා. මේක මේ වෙබ් සීරියස් එකේ පලවෙනි කොටස මේකේ නම් ලොකු කතාවක් නැහැ. හැබැයි, චරිත ටික ලස්සනට හඳුන්වලා දෙන්න මේකේ අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනවා.
ඉතින් කතාව බලලාම ඉමු අපි…!

ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ

If you have any complains about our contents, please email us at [email protected]

Check Also

Jamtara.S01E07.NF .WEB DL.Sinhala.Subtitles LKsubz.com

Jamtara Sabka Number Ayega – S01 Ep07 Sinhala Subtitle | සිංහල උපසිරැස

Year : January 10, 2020 IMDB Rate : 7.2/10 Starring: Monika Panwar, Sparsh Shrivastav Language: …